Play Boy නිරුවත වසයි

Play Boy නිරුවත වසයි


වසර 62ක් පුරා කරගෙන ආ නිරුවත් ජායාරුප පළ කිරීමෙ වැඩපිලිවෙල නවතා දමන්නට සුප්‍රකට play boy සගරාව තීන්දුවක් ගෙන තියෙනවා. Play boy ප්‍රධාන විධායක ස්කොට් ප්ලැන්ඩර් ටයිම් සගරව වෙත ප්‍රකාශ කර සිටින්නේ,උපක්‍රමශිලී වෙනස් මගකට පැමිනීමට කාලය එළැඹ ඇති බවයි. එ අනුව ස්ත්‍රී නිරුවතින් තොර play boyදෙසැම්බර් මස සිට වෙලන්ද පලට පැමිනීමට නියමිතයි. මසකට මිලියන 16ක පඨක පිරිසක් සිටින සගරවට අන්තර් ජාලය තුල විශාල රසික ජනතවක් නැති බවත් වර්තා වෙනවා.

playboy-12-december-2013Playboy-11-November-20121