Category Archives: ක්‍රිඩා පුවත්

  • මහේල සහ සංගාගෙන් විශිෂ්ට සබඳතාවයක්: ශ්‍රී ලංකාවට පහසු ජයක්

    මහේල සහ සංගාගෙන් විශිෂ්ට සබඳතාවයක්: ශ්‍රී ලංකාවට පහසු ජයක්

    මහේල සහ සංගාගෙන් විශිෂ්ට සබඳතාවයක්: ශ්‍රී ලංකාවට පහසු ජයක්   එංගලන්තයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ...

    Continue Reading...
  • BREAKING: මාරාන්තික බවුන්සර් පන්දුව ෆිල් හියුස් මරු තුරුළට රැගෙන යයි (FULL REPORT)

    BREAKING: මාරාන්තික බවුන්සර් පන්දුව ෆිල් හියුස් මරු තුරුළට රැගෙන යයි (FULL REPORT)

    පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මිය ගොස් තිබේ.ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වන පීටර් බෲක්නර් ‍මීට මිනිත්තු කිහිපයකට පෙර මෙය නිවේදනය කළේ ය.පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් සිහි මුර්ජා වූ ෆිල් හියුස් යළි සිහිය ...

    Continue Reading...
  • ශ්‍රී ලංකාව පරාජ රැල්ලෙන් මිදෙයි

    ශ්‍රී ලංකාව පරාජ රැල්ලෙන් මිදෙයි

    එංගලන්තය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක තියුණු ජයක් හිමි විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව – 317/6 තිලකරත්න ඩිල්ෂාන් – 88 කුසල් ජනිත් පෙරේරා – 59 මහේල ජයවර්ධන – 55 ඊට පිළිතුරු ලෙස එංගලන්ත ...

    Continue Reading...
  • මැතිව්ස් තුන් ඉරි‍යව්වෙන් එකට එයි

    මැතිව්ස් තුන් ඉරි‍යව්වෙන් එකට එයි

    ඉන්දියාව සමඟ එක්දින තරඟාවලියට සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. අද අළුයම 05.30 ට පමණ යූ.එල්. 142 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ දැවැන්ත පරාජයකට ...

    Continue Reading...
  • ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

    ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසාන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය හතරට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය හිමිකරගෙන ඇත.

    Continue Reading...
  • ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට පදක්කමක්

    ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට පදක්කමක්

    ශ්‍රී ලංකාවේ වෙරළ කබඩි ක්‍රීඩා කණ්ඩායම හතර වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම ලබා ගැනීමට සමත් වී තිබේ. තායිලන්තයේ මේ දිනවල පැවැත්වෙන අදාළ ක්‍රීඩා තරඟයේදී මෙම පදක්කම ලබා ගැනීමට සමත් විය.

    Continue Reading...