Category Archives: ක්‍රිඩා පුවත්

  • දකුණු අප්‍රිකාව ලංකාව එපා කියයි – ඉන්දියාවට ආරාධනා

    දකුණු අප්‍රිකාව ලංකාව එපා කියයි – ඉන්දියාවට ආරාධනා

    මෙම වසරේ දෙසැම්බර් යළිත් දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එම කාලයේදී දකුණු අප්‍රිකාවට නොගෙන්වා ඉන්දියා කණ්‌ඩායම ගෙන්වා ගැනීම කෙරෙහි දකුණු අප්‍රිකානු ප්‍රධාන ක්‍රිකට්‌ විධායක හරුන් ලෝගාට්‌ අවධානය යොමු කර තිබෙනවා. අදාළ සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි කර නොගැනීමට තීරණය ...

    Continue Reading...
  • ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

    ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

    සිම්බාබ්වේ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව ඊයේ (23) සමත් වුණා. ඒ, පළමු වටයේ තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක ලකුණකින් පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 330 ක් රැස්කර ...

    Continue Reading...
  • විරාත් කෝලි සංගා පසු කරයි....

    විරාත් කෝලි සංගා පසු කරයි….

    ශතක 25ක් ලබා එක්දින වැඩිම ශතකලාභීන් අතර මෙතෙක් 4 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගික්කාර පසුකර යාමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඊයේ (23) සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මොහාලි හිදි ඊයේ පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමත් සමගින්. කෝලි ඊයේ වාර්තා කළේ සිය එක්දින කි‍්‍රකට් ...

    Continue Reading...
  • බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්....!

    බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්….!

    සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා බංගලාදේශය අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක පෙරළිකාර ජයක් ලැබීමට සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසනායේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 208ක් පමණයි. බංගලාදේශ පිළ වෙනුවෙන් මොසාදෙක් හසන් ...

    Continue Reading...
  • බොඳවූ ඔලිම්පික් සිහිනය සැබෑකළ පැරාලිම්පික් ක්‍රීඩකයා....

    බොඳවූ ඔලිම්පික් සිහිනය සැබෑකළ පැරාලිම්පික් ක්‍රීඩකයා….

    2016 රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ එෆ්46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සමත් වුණා. ඒ, මීටර් 58යි දශම 2යි 3ක දක්ෂතාවක් දක්වමින්. මෙය දිනේෂ් ප‍්‍රියන්තගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා. මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය ...

    Continue Reading...
  • කැංගරුවන් හමුවේ සිංහයන් පසුබසිද්දී මාලිංග පිටියට....

    කැංගරුවන් හමුවේ සිංහයන් පසුබසිද්දී මාලිංග පිටියට….

    පාදයේ ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග යළි පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. මාලිංග පැවසුවේ තමන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව මත පුහුණුවීම් ආරම්භ නොකළ බවයි. “ඔව් මම දුවන්න පටන්ගත්තා. පුළුවන් විදිහට බෝල් කරන්න පටන්ගත්තා. මම සෙල්ලම් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මගේ ෆිට්නස් ...

    Continue Reading...