Category Archives: ක්‍රිඩා පුවත්

  • සටනක් දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදියි

    සටනක් දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදියි

    ශ්‍රී ලංකාව සමග පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 367 ක් රැස් කළා. පෆ් ඩූ ප්ලේසිස් ලකුණු 185 යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර ...

    Continue Reading...
  • දකුණු අප්‍රිකානුවන් ජය ලබයි

    දකුණු අප්‍රිකානුවන් ජය ලබයි

    ශ‍්‍රී ලංකාව සමග ඊයේ (01) පැවති එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 121 කින් ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා. මෙම තරගය පැවැත්වුණේ දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් හිදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 307ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකාව ...

    Continue Reading...
  • තරංග උඩට එනවා ද නැද්ද – තරගයට පැය කිහිපයයි ..තවම තීරණයක් නෑ

    තරංග උඩට එනවා ද නැද්ද – තරගයට පැය කිහිපයයි ..තවම තීරණයක් නෑ

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. ඒ, ඩර්බන්හිදීයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පමණ තරගය ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලූ 8 ක ජයක් හිමිකර ගත්තා. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ...

    Continue Reading...
  • දකුණු අප්‍රිකානුවන් මවිත කරවමින් සිංහයෝ ජය ලබයි (VIDEO)

    දකුණු අප්‍රිකානුවන් මවිත කරවමින් සිංහයෝ ජය ලබයි (VIDEO)

    සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි 20 තරගාවලියක් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. නිව්ලෑන්ඩ්ස් පිිටියේ පැවැති තරගයේ ...

    Continue Reading...
  • උසේන් බෝල්ට්ගේ රන් පදක්කමක් ගැලවෙයි

    උසේන් බෝල්ට්ගේ රන් පදක්කමක් ගැලවෙයි

    ජමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් වෙත හිමිවූ රන් පදක්කමක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඔහුට අහිමි කර තිබෙනවා. 2008 ඔලිම්පික් තරගාවලියේදී මෙම රන් පදක්කම හිමි වී තිබුණා. උසේන් බෝල්ට් වෙත මෙලෙස අහිමි කර ඇත්තේ මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වෙන් ඔහුට හිමිවූ රන්පදක්කමයි. මෙම තරගයට සහභාගි වූ ...

    Continue Reading...
  • මින් පසුව පාසල් කොට්ඨාශ තරඟ නෑ

    මින් පසුව පාසල් කොට්ඨාශ තරඟ නෑ

    මෙම වසරේ සිට අධ්‍යාපන කොට්ඨාස මගින් පැවැත්වෙන ක්‍රීඩා තරග අවලංගු කිරීමට තීරණය ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ ඉකුත් දෙසැම්බර් 09වනදා ඊට අදාළ චක්‍රලේඛයක්ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බවයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ ...

    Continue Reading...