Category Archives: ක්‍රිඩා පුවත්

  • බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්

    බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා. මොසඩැක් හුසේන් නොදැවී ...

    Continue Reading...
  • කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න

    කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න

    සංචාරක ඕස්ට්‍රේලියානු කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වේ. එහිදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. වරෙක ලකුණු 93කට කඩුලු 3ක් පමණ බිඳ වැටී තිබු ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 11 තුළ බිඳ වැටුණි. එය වාර්තා ...

    Continue Reading...
  • අසේලට හා සීකුගේට යුද හමුදාවෙන් ලොකු තෑග්ගක්!

    අසේලට හා සීකුගේට යුද හමුදාවෙන් ලොකු තෑග්ගක්!

    ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා. ඒ අනුව සිකුගේ ප‍්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි. ඔහු ඊට පෙර සාජන් නිලයේ කටයුතු කළා. අසේල ගුණරත්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 02 නිලයට ...

    Continue Reading...
  • අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් පුටුවක්

    අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් පුටුවක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ  පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි. ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින ...

    Continue Reading...
  • ඕස්ට්‍රේලියාවෙදී වැඩ පෙන්වූ ශ්‍රී ලංකා පිල අද දිවයිනට

    ඕස්ට්‍රේලියාවෙදී වැඩ පෙන්වූ ශ්‍රී ලංකා පිල අද දිවයිනට

    ඕස්ට්‍රේලියාව සමග පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනවා. ඒ වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින සහ ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වුණා. ...

    Continue Reading...
  • සිංහ කැනගරු සටනින් සිංහයින් ජය ගනී

    සිංහ කැනගරු සටනින් සිංහයින් ජය ගනී

    ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව  සමත් වුණා. මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 168ක් රැස්කළා. පන්දු යැවීමේදී ...

    Continue Reading...