Category Archives: ආගමික

  • ථූපාරාම විහාරාධිපති අපවත් වෙයි

    ථූපාරාම විහාරාධිපති අපවත් වෙයි

    අනුරාධපුර ථූපාරාම විහාරාධිපති නුවරගම්පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගංතිරියාම සෝරත හිමියන් අපවත් වි තිඛෙනවා. අපවත්වන විට  උන්වහන්සේගේ වයස අවුරුදු 99ක්. රෝගාතුරව කෙටි කලක් උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා. ආදාහන පූජෝත්සයව ලබන 16වනදා සිදු කිරීමට නියමිතයි.

    Continue Reading...
  • ගංගාරාමය අවට අද විශේෂ රථ වාහන සැළැස්මක්

    ගංගාරාමය අවට අද විශේෂ රථ වාහන සැළැස්මක්

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පස්වරු පහේ සිට ක්‍රියාත්මක මෙම රථ වාහන සැලැස්ම හෙට දිනයේත් ක්‍රියාත්මකයි. ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන නවම් මහා පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ...

    Continue Reading...
  • කූරගල පුදබිම යළි අනතුරේ

    කූරගල පුදබිම යළි අනතුරේ

    ඓතිහාසික කූරගල පුදබිමේ අනවසර ඉදිකිරීම් යළි ආරම්භ වී ඇති බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින මෙම පුදබිමේ ඇතැම් පිරිස් තාවකාලිකව නවතැන් ගෙන සිටින බවයි. කූරගල පුදබිමේ පෞරාණික ස්ථාන මේ ...

    Continue Reading...
  • ශ‍්‍රීපාද වන්දනාකරුවන්ට පණිවුඩයක්

    ශ‍්‍රීපාද වන්දනාකරුවන්ට පණිවුඩයක්

    වෙනදාට වඩා වැඩි සීතලක් මේ දිනවල ශ‍්‍රීපාදයේ පවතින බව ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් පෙන්වා දෙනවා. ඒ අනුව මේ දිනවල ශ‍්‍රීපාද වන්දනාවට පැමිණීමේදී අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු බවද ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් ...

    Continue Reading...
  • ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම සංහිඳියාවට බාධාවක් – මහ සඟරුවන කියයි

    ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම සංහිඳියාවට බාධාවක් – මහ සඟරුවන කියයි

    රට තුළ සංහිඳියාවක් ගොඩනැගීම සඳහා බෞද්ධයින් මෙන්ම සෙසු ආගමිකයින් තුළ ද කැපවීමක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. බුදු පිළිම කඩා දැමීම සහ වෙහර විහාරස්ථානවලට එරෙහි විවිධ ක‍්‍රියා හේතුවෙන් සංහිඳියාව ගොඩනැගීමට බාධා එල්ල වන බවයි ...

    Continue Reading...
  • අලුත් ව්‍යවස්ථාවෙන් බලය වැඩිකර ගන්න TNA සාකච්ඡාවක (PHOTOS)

    අලුත් ව්‍යවස්ථාවෙන් බලය වැඩිකර ගන්න TNA සාකච්ඡාවක (PHOTOS)

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු නායකයින්ගේ විශේෂ හමුවක් ඊයේ (08) රාත‍්‍රියේ පැවැත්වුණා. විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු ...

    Continue Reading...