Category Archives: දේශපාලන

  • ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නෑ - පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි

    ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නෑ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි

    ජාතික ප‍්‍රතිපත්ති සභාවක් සකසන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රතන හිමියන් විසින් ඊයේ කැඳවන ලද ශ‍්‍රී ලංකා මහ සභාවේ පළමු මහ සමුළුවේදී මෙම අදහස් පළ කෙරුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම ...

    Continue Reading...
  • විමල්ට අධිකරණයෙන් සහනයක්

    විමල්ට අධිකරණයෙන් සහනයක්

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම සඳහා එක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝගයක් ලබාදුන්නා. ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. මන්ත‍්‍රීවරයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ...

    Continue Reading...
  • රජයේ මුද්‍රණාලයාධිපති බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනයට අද ජනාධිපති කොමිසම හමුවට

    රජයේ මුද්‍රණාලයාධිපති බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනයට අද ජනාධිපති කොමිසම හමුවට

    රජයේ මුද්‍රණාලයාධිපති ගංඟානි කල්පනී ලියනගේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබෙනවා. ඒ, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී දිනය සම්බන්ධයෙන් මතු වූ ගැටලූ සහගත තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීමටයි. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයේ ...

    Continue Reading...
  • දකුණේ මන්ත්‍රී දින 10 ක් බක්කි කරත්තයෙන් යයි (PHOTOS)

    දකුණේ මන්ත්‍රී දින 10 ක් බක්කි කරත්තයෙන් යයි (PHOTOS)

    දකුණු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංශ සම්මු අද (24) උදෑසන සීනිගම දෙවොල් දේවාලයේ සිට කතරගම දක්වා බක්කි කරත්තයකින් චාරිකාවක් ආරම්භ කළා. ඒ, වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට විරෝධය දක්වමින්. පසුව කතරගම දේවාලයේදී පූජාවක් ද පැවැත්වීමට දකුණු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංශ සම්මු අරමුණු කර තිබෙනවා. සිය ගමන ආරම්භ ...

    Continue Reading...
  • පාසල් ගුරුවරුන් 237000කට ඇමති අකිල සුභ ආරංචියක් ගෙනෙයි

    පාසල් ගුරුවරුන් 237000කට ඇමති අකිල සුභ ආරංචියක් ගෙනෙයි

    පාසල් පාදක ඇගයීම් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගුරු සංගම් සිය ප්‍රසාදය පළ කරනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එම ඇගයීම් ක්‍රමය වෙනුවට මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සරල ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි. ගුරුවරුන්ට තම ශිෂ්‍යයින් සමග වැඩි ...

    Continue Reading...
  • දිවංගත ජනපතිගේ ‘දියණිය’ දිවි ගමනින් සමු ගනී – අවසන් ගමන හෙට

    දිවංගත ජනපතිගේ ‘දියණිය’ දිවි ගමනින් සමු ගනී – අවසන් ගමන හෙට

    ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපති ඩී. බී. විඡේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනී විඡේතුංග මෙනවිය ඊයේ (22 ) අභාවප්‍රාප්තවී තිබෙනවා. හැට එක්‌වැනි වියෙහි පසුවූ ඇය හදිසියේ හටගත් හෘදයාබාධයක්‌ හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ. දීර්ඝ ...

    Continue Reading...