Category Archives: දේශපාලන

  • නිදහස් පක්ෂයේ දේශපාලන ශාස්ත්‍රාලය

    නිදහස් පක්ෂයේ දේශපාලන ශාස්ත්‍රාලය

    ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය (19) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේ දී විවෘත කෙරුණා. දේශපාලන ශාස්ත්‍රාලය සදහා ඇතුළත් කෙරුණ පළමු සාමාජිකයින් තිදෙනා සදහා ලියාපදිංචි කාඩ්පත් පිළිගැන්වීම ද එහිදී සිදු වුණා. ...

    Continue Reading...
  • මධ්‍යම පළාත් විපක්ෂ නායිකාව අභාවප‍්‍රාප්ත වෙයි

    මධ්‍යම පළාත් විපක්ෂ නායිකාව අභාවප‍්‍රාප්ත වෙයි

    මධ්‍යම පළාත් විපක්ෂ නායිකා, රේණුකා හේරත් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 72ක්. 1945 සැප්තැම්බර් මස හත්වනදා උපත ලද රේණුකා හේරත් මහත්මිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ අමාත්‍යවරියක් ලෙස ද කටයුතු කළා.

    Continue Reading...
  • ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී ජනපති කොන්දක් නැති අය ගැන මතක් කරයි

    ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී ජනපති කොන්දක් නැති අය ගැන මතක් කරයි

    ජාත්‍යන්තරය හමුවේ ශ‍්‍රී ලංකාවේ අභිමානය රැක ගැනීමට තමන් සෑම විටම ක‍්‍රියා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිට කොන්ද නැති ඇතැම් අය ද සිටිය හැකි වුවත් තමන් ඉදිරියට යන්නේ පිටකොන්ද ඇති අය සමග බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ...

    Continue Reading...
  • ඇමතිකම තිබුණට අමාත්‍යාංශයට සල්ලි නෑ - ජනපති ඉදිරියේ පාඨලී රටටම කියයි

    ඇමතිකම තිබුණට අමාත්‍යාංශයට සල්ලි නෑ – ජනපති ඉදිරියේ පාඨලී රටටම කියයි

    නාගරික පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස තනා දීමට ප‍්‍රමාණවත් මුදල් ප‍්‍රතිපාදන නොලැබෙන බවට මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනාවක් කරනවා. ඔහු එම චෝදනාව කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (02) පැවති උත්සවයකදීයි. මීට පෙර සිටි සෑම නිවාස අමාත්‍යාංශයකටම සහ නිවාස ...

    Continue Reading...
  • නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡා දෙකක් අද

    නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡා දෙකක් අද

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ විශේෂ රැස්වීම් දෙකක් අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. විධායක සභා රැස්වීමට සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට, ඒවා නියෝජනය කරන සියලූ සාමාජිකයින්ට ආරාධනා කර ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. ...

    Continue Reading...
  • “කාන්තා හඬ අවදි කරමු”

    “කාන්තා හඬ අවදි කරමු”

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කළ “කාන්තා හඬ අවදි කරමු” මැයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (01) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී පාගමනින් ආරම්භ කර විහාරමහාදේවි උද්‍යානය වටා ගොස් අවසන් කෙරිණි. ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ...

    Continue Reading...