Category Archives: දේශපාලන

  • කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

    කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

    ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි. කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න ...

    Continue Reading...
  • ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

    ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

    ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව පවසනවා. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේ නියෝජිතයින් ප‍්‍රකාශ කළේ අවතැන්වූවන්ගේ ගැටළුවලට ...

    Continue Reading...
  • අගමැති ඉන්දියාවට! ගමන ගැන ජනිපෙට සැකයක්! ඕවා බොරු එජාපය කියයි

    අගමැති ඉන්දියාවට! ගමන ගැන ජනිපෙට සැකයක්! ඕවා බොරු එජාපය කියයි

    නිළ සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ, හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද සමගයි.  මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇති. ඒ, ද්වි පාර්ශවික කරුණු පිළිබඳ සාකච්ඡා කිරිමටයි. මීට අමතරව අග‍්‍රාමාත්‍යවරයා ...

    Continue Reading...
  • තනතුරු වෙනස්වන එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීම අද

    තනතුරු වෙනස්වන එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීම අද

    එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වෙනවා. මෙහිදී පක්ෂයේ තනතුරු කිහිපයක් වෙනස්වනු ඇති බවටයි පැවසෙන්නේ. අද (05) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන්  පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගෙන් විමසීමක් කළා. කෙසේ වෙතත් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල ...

    Continue Reading...
  • කුණු කන්ද වෙනුවෙන් තනතුරු අතහරින්න සූදානම් - මරික්කාර්

    කුණු කන්ද වෙනුවෙන් තනතුරු අතහරින්න සූදානම් – මරික්කාර්

    මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ප්‍රශ්නය දැන් වඩාත් උග්‍ර වී ඇති බවත් පසුගිය මාර්තු 21 වැනිදා එය ගිනි ගැනීමෙන් එය පැහැදිලිවන බවත් මේ නිසා  කුණු කන්දේ සටන වෙනුවෙන් ආණ්ඩුවේ දරණ තනතුරු අතහරින්න හරි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ...

    Continue Reading...
  • විමල් වතුරත් එපා කියයි

    විමල් වතුරත් එපා කියයි

    උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අද (23) උදෑසන ආහාරය ද ඔහු නොගත් බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ. මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුවනවා. ඊයේ (22) උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය ...

    Continue Reading...