Category Archives: පාප් වහන්සේගේ ලංකා ගමන

  • ජනවාරි 14 රජයේ සහ බැංකු නිවාඩු දිනයක්

    ජනවාරි 14 රජයේ සහ බැංකු නිවාඩු දිනයක්

    ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ජනවාරි 14 වැනි බදාදා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එදිනට ගාලූමුවදොර පිටියේ දී පැවැත්වෙන පාප්තුමන්ගේ ප‍්‍රධාන දේව මෙහෙය හේතුවෙන් මෙම දිනය ප‍්‍රකාශයට පත්කළ බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ...

    Continue Reading...
  • පාප්වහන්සේ සහභාගිවන විශේෂ දේව මෙහෙයේ අල්තාර

    පාප්වහන්සේ සහභාගිවන විශේෂ දේව මෙහෙයේ අල්තාර

    ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය සඳහා ඉදිකර ඇති විශේෂිත අල්තාරය පිළිබඳව හැඳින්වීමක්‌ කළ යුතුව ඇත. මෙම අති විශාල අල්තාරය මීට වසර කීපයකට උඩදී එනම් 1995 වසරේ ජනවාරි මස 20 වැනිදා දෙවන ජුවාම් පාප්වහන්සේ ...

    Continue Reading...
  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරයි

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරයි

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ටොන්ගා, ඉතියෝපියාව සහ මියන්මාරය ඇතුළු රටවලින් නව කාදිනල්වරු 20 දෙනෙකු නම් කරනු ලැබීය. අවුරුදු 80ට අඩු නව තනතුරු 15ක් පාප් පදවිය ලැබීම සඳහා පවත්වනු ලබන රහස් ඡන්දයට සහභාගීවීමට සුදුසුකම් ලැබූවන් ලෙස පත් කර ...

    Continue Reading...
  • පාප් වහන්සේගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 23,000ක්

    පාප් වහන්සේගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 23,000ක්

    පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය තුළ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් විසිතුන්දහසක් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය. “පාප්තුමා මේ මාසේ 14 වැනිදා උදේ කටුනායක සිට සාමාන්‍ය ...

    Continue Reading...
  • ශුද්ධෝත්තම පාප් වහන්සේ නව කාර්දිනල්වරුන් විසි දෙනෙකු නම් කරති -

    ශුද්ධෝත්තම පාප් වහන්සේ නව කාර්දිනල්වරුන් විසි දෙනෙකු නම් කරති –

    ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නව කාර්දිනල්වරුන් විසිදෙනෙකු නම් කර තිබෙනවා. එ් සෑම මහද්වීපයක්ම ආවරණය වන පරිදි රටවල් 14ක් නියෝජනය කරමින්. මෙම නව කාර්දිනල්වරුන් 20 දෙනාගෙන් 15 දෙනෙකුම වයස අවුරුදු අසූවට අඩු අයයි. අදාළ පදවි ප‍්‍රදානය ලබන මස 14 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

    Continue Reading...