Category Archives: පාප් වහන්සේගේ ලංකා ගමන

  • ශුද්ධෝත්තම පියතුමන් මඩු දේවස්ථානයට ළඟා වෙයි

    ශුද්ධෝත්තම පියතුමන් මඩු දේවස්ථානයට ළඟා වෙයි

    ශුද්ධෝත්තම පාප්තුමන් මීට නොබෝ වේලාවකට පෙර මඩු දේවස්ථානයට ළඟා වුණා. උන්වහන්සේ එහිදී පිළිගනු ලැබුවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් විසින්.   විවෘත රථයකින් රැස්ව සිටි අති විශාල කතෝලික බැතිමතුන් අතරින් ගමන් කළ ප‍්‍රැන්සිස් පාප්තුමන් ඔවුන්ට ආශිර්වාද කළා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු ...

    Continue Reading...
  • කෝටි 100කගේ ජීවමාන නායකයා මව්බිමට පා තබයි

    කෝටි 100කගේ ජීවමාන නායකයා මව්බිමට පා තබයි

    සුවිශේෂී දිව්‍ය පූජාව අද ගාලු මුව‍ෙදාරදී නව වසර ආරම්භයේ ආසියානු සංචාරයක යෙදෙමින් ඊයේ පෙරවරු 8.45ට ශ්‍රී ලංකාවට සැපත් අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබීය. පාප් වහන්සේ කෙනකු ශ්‍රී ...

    Continue Reading...
  • ජෝසප්වාස් මුනිතුමන් පළමු ශාන්තුවරයා වෙයි

    ජෝසප්වාස් මුනිතුමන් පළමු ශාන්තුවරයා වෙයි

    ජෝසප්වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා බවට අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උසස් කර තිබේ. ගාලුමුවදොර පිටියේදි දැන් පැවැත්වෙන දිව්‍ය පූජා යාගයට සමගාමීව මෙය සිදු කෙරිණ. දැන් පැවැත්වෙන මෙම දේව මෙහෙයට දෙස් විදෙස් කිතුනු බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වී සිටිති. ...

    Continue Reading...
  • පාප්තුමන්ගේ ලංකා ගමනයේ ඇසගිය තැන්

    පාප්තුමන්ගේ ලංකා ගමනයේ ඇසගිය තැන්

    දිවයිනට සැපත් වු ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහත් හරසරින් පිළිගැනුණා.   ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ රැගත් විශේෂ රිය පෙරහැර මේ වන විට කටුනායක ...

    Continue Reading...
  • කොළඹට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

    කොළඹට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

    ශූද්ධෝත්තම පාප්තුමන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ක‍්‍රියාත්මක වන රථ වාහන සැලැස්මට සංශෝධනයක් එක්කර තිබෙනවා. ඒ අනුව කොළඹ මීගමුව මාර්ගය ඔස්සේ වත්තල, කඳාන, ජා-ඇල, සීදුව යන ප‍්‍රදේශවලට ගමන් කරන වාහන සඳහා අද රාතී‍්‍රයට පමණක් සාමාන්‍ය මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසනවා.   ...

    Continue Reading...