Category Archives: පාප් වහන්සේගේ ලංකා ගමන

  • බෝලවලාන සංස්කෘතික නිකේතනය පාප්වහන්සේ අතින් විවෘත වෙයි

    බෝලවලාන සංස්කෘතික නිකේතනය පාප්වහන්සේ අතින් විවෘත වෙයි

    ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය තෙදින නිල සංචාරය ඊයේ (15 වැනිදා) උන්වහන්සේ අතින් උදෑසන සිදුවූ අවසන් නිල රාජකාරිය වූයේ මීගමුව බෝලවලානේ ඉදිකළ 16 වැනි බෙනඩික්ට් කිතුනු සංස්කෘතික හා දේවධර්ම නිකේතනය නිල වශයෙන් විවෘත කිරීමයි. පෙරවරු 7.15 ට උන්වහන්සේ වතිකාන නිල නිවාසයෙන් පිටත්ව සිය ...

    Continue Reading...
  • සාමයික සංහිඳියාව ප්‍රාර්ථනා කරමින් පාප්වහන්සේ ලක්බිමට සමුදෙති

    සාමයික සංහිඳියාව ප්‍රාර්ථනා කරමින් පාප්වහන්සේ ලක්බිමට සමුදෙති

    ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය 13 වැනිදා ඇරැඹූ සිය තෙදින නිල ගමන ඊයේ (15 වැනිදා) අවසන් කළහ. පෙරවරු 9.15ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලන්කන් A 340 – 30 විශේෂිත ගුවන් යානයකින් ඊළඟ නිල සංචාරයක නියැලෙන පිලිපීනය බලා නික්ම ගියහ. ජනපති, අගමැති, කාදිනල් හිමිපාණන් ...

    Continue Reading...
  • ශුද්ධෝත්තම පාප්තුමන් අද දිවයිනෙන් නික්ම යයි

    ශුද්ධෝත්තම පාප්තුමන් අද දිවයිනෙන් නික්ම යයි

    ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යනවා. සුදුතුම් පිය ලංකාගමනය පිළිබඳ මධ්‍යම කමිටුව ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ පාප්තුමන් බෝලවරාන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවැත්වෙන කෙටි උත්සවයකට ද සහභාගි වන බවයි.   මේ අතර ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ඊයේ පස්වරුවේ ...

    Continue Reading...
  • විදෙස් අමාත්‍යාංශ නිලධාරිනියක් 'මඩු' ගමනට වැට බඳී

    විදෙස් අමාත්‍යාංශ නිලධාරිනියක් ‘මඩු’ ගමනට වැට බඳී

    අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් අද දින මඩු දේවස්ථානය වෙත සිදු කළ සංචාරයේ කිසිදු නිළ ඡායාරූපයක් මේ වන තෙක් නිල වශයෙන් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව වාර්තා වේ. ඒ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ලංකා සංචාරය සඳහා කොළඹ පිහිටි බිෂොප් මන්දිරය විසින් නිළ වශයෙන් පත් කර තිබූ ඡායාරූප ...

    Continue Reading...
  • ජාතික සමගිය උදෙසා පාප්වහන්සේ මඩු මෑණියන් ඉදිරියේ යාඥා කරති

    ජාතික සමගිය උදෙසා පාප්වහන්සේ මඩු මෑණියන් ඉදිරියේ යාඥා කරති

    අති උතුම් ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ මන්නාරම මරදමඩු දේවස්ථානයේ කෙටි යැදුම් මෙහෙයක් සඳහා සහභාගි වුණා. නෙත් නිවුස් මන්නාරම වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ විවෘත රථයකින් දේවස්ථානය වෙත පැමිණි පාප්වහන්සේ රැස්ව සිටි ජනතාවට ආශිැර්වාද කළ බවයි.   මේ අතර සියලූ ශ‍්‍රී ලාංකිකයින් එකම ...

    Continue Reading...