Category Archives: විදේස් පුවත්

  • අමෙරිකානු නව රාජ්‍ය ලේකම් ටිලර්සන් (VIDEO)

    අමෙරිකානු නව රාජ්‍ය ලේකම් ටිලර්සන් (VIDEO)

    අමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස්. ටිලර්සන් පත්කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. ඔහුට පක්ෂව ඡන්ද 56 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 43 ක් පමණයි. ඒ අනුව ටිලර්සන් අමෙරිකාවේ 69 වන රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්වනවා. ඔහු එක්සන් මොබයිල් ආයතනයේ හිටපු සභාපතිවරයා සහ ප‍්‍රධාන විධායක ...

    Continue Reading...
  • ට්‍රම්ප්ගේ උදෑසන හමුවට සුසිල් ප්‍රේම්ජයන්ත යයි

    ට්‍රම්ප්ගේ උදෑසන හමුවට සුසිල් ප්‍රේම්ජයන්ත යයි

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ හමුවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත අද (02) සහභාගි වනවා. මෙම හමුව නම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික උදෑසන හමුව ලෙසයි. මෙම හමුව සැම වසරකම පෙබරවාරි මස පළමු වන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙනවා. රටවල් ...

    Continue Reading...
  • ට්‍රම්ප්ගේ ජනපතිකමින් කළ ප්‍රධාන මෙහෙයුමින් හතළිහක් මරුට

    ට්‍රම්ප්ගේ ජනපතිකමින් කළ ප්‍රධාන මෙහෙයුමින් හතළිහක් මරුට

    අමෙරිකානු කමාන්ඩෝ මෙහෙයුමකින් මධ්‍යම යේමනයේ දී අල්කයිඩා කැරලිකරුවන් හතළිස් දෙනෙකු මරා දමා ඇති බව යේමන බලධාරීන් පවසනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව විසින් මෙහෙයවූ ප්‍රධානම ත්‍රස්ත විරෝධී මෙහෙයුම ලෙස මෙය හැඳින්වෙනවා. මෙම ඇමරිකානු මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා කීපයක් ද ...

    Continue Reading...
  • ජපන් අධිරාජයා පිරිනමන උසස්ම සම්මානය කරූට

    ජපන් අධිරාජයා පිරිනමන උසස්ම සම්මානය කරූට

    ජපන් රජය විසින් ලොව විශිෂ්ටතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” ගෞරව සම්මානය කථානායක කරු ජයසුරිය වෙත පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි සුගනුමා තා විසින් කථානායකවරයා වෙත මෙම සම්මානය ඊයේ (31) පිරිනමනු ලැබුවා. උදාවන සූර්යයා ...

    Continue Reading...
  • තුර්කි ගුවන් යානයක් කඩාවැටීමෙන් 30ක් මරුට

    තුර්කි ගුවන් යානයක් කඩාවැටීමෙන් 30ක් මරුට

    හොංකොං සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමින් තිබූ භාණ්ඩ ප‍්‍රවාහන යානයක් කඩා වැටීමෙන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බී බී සී ලෝක සේවය වාර්තා කළේ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස කිරිගිස්තානයට කඩා වැටී ඇති බවයි. මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බවයි බී බී සී ලෝක සේවය ...

    Continue Reading...
  • ඔබාමා සමුගැනීමේ කතාව කරයි

    ඔබාමා සමුගැනීමේ කතාව කරයි

    වසර අටකට පෙර පැවති තත්ත්වයට වඩා අමෙරිකාව ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට සිය පාලන කාලයේදී හැකි වූ බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. අමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරමින් පැවති අවසන් දේශණයට එක්වෙමින් බරක් ඔබාමා මේ බව කියාසිටියා. චිකාගෝහිදී සිදු කෙරුණු ඔබාමාගේ අවසන් දේශණය ...

    Continue Reading...