Category Archives: විදේස් පුවත්

  • දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක අන්තර්ජාලයේ

    දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක අන්තර්ජාලයේ

    සියගණනක් ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක වැරදීමකින් අන්තරජාලයේ පළකර තිබූ බව වාර්තාවේ. එසේ පෞද්ගලික දුරකථන අංක ප්‍රසිද්ධියට පත්වූ දේශපානඥයන් අතර හිටපු අගමැතිවරුන් තිදෙනෙකුගේ නම්ද ඇතුළත්වී ඇත. දුරකථන සහ භාවිතා කළ දත්ත සඳහා වූ පාර්ලිමේන්තු වියහියදම් පිලිබඳ වාර්තාවක මෙම තොරතුරු ...

    Continue Reading...
  • තොරතුරක් නැතිව ‍විදේශයේ සිටි කත හමුවෙයි

    තොරතුරක් නැතිව ‍විදේශයේ සිටි කත හමුවෙයි

    විදේශ රැකියාවක් සඳහා ලෙබනනයට ගොස් වසර 15කට අධික කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ මැදිහත්විමෙන් සොයා ගැනීමට හැකිව තිබේ. මහියංගණය හසලක ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව 2002 වසරේදී මෙරටින් පිටව ගොස් ඇති බව සඳහන්වේ. 2006 වසරේ සිට ඇය පිළිබඳ ...

    Continue Reading...
  • ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනයෙන් ඉන්දියාවට පණිවිඩයක්

    ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනයෙන් ඉන්දියාවට පණිවිඩයක්

    ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය, ඉන්දියාවට දන්වා ඇතැයි වාර්තා වනවා. ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ ඇතුළත් ලිපියක ඒ බව සඳහන්. චීනය මෙම අදහස් පල කර ඇත්තේ  හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සිදු කරන ලද ආයෝජනවලින් පසුවයි. චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ...

    Continue Reading...
  • ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල  සාකච්ඡා අරඹයි

    ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිඛෙනවා. මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කරියවසම්. දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ  මූලික වටයේ සාකච්ඡා සිදු කර අවසන්. ඉදිරියේ දී ...

    Continue Reading...
  • ආසියාවේ මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි – ඇමරිකාවෙන් මල් මිටක්

    ආසියාවේ මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි – ඇමරිකාවෙන් මල් මිටක්

    වත්මන් තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉදිරි කාලයේදී ආසියාවේ ප්‍රබල රටක් බවට පත්වනු ඇතැයි අැමරිකා එක්සත් ජනපදයේ වැඩබලන රාජ්‍ය ලේකම්වරයෙකු වන බෘෘස් වෝටන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව සමග පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගන්නා බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ...

    Continue Reading...
  • සිරුරේ ගස් වැවෙන දැරියක්- බී බී සී අනාවරණයක්

    සිරුරේ ගස් වැවෙන දැරියක්- බී බී සී අනාවරණයක්

    බංග්ලාදේශයේ උතුරු පෙදෙසක පිහිටි ගම්මානයක ජීවත්වන දැරියකට ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ (tree man syndrome) රෝගය වැළඳී ඇති බවට සැක කරන බව බී බී සී පුවත් සේවය පවසනවා. එසේ වුවහොත් ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ වැළඳුනු ලොව ප්‍රථම ස්ත්‍රිය ඇය වන බවයි එහි සඳහන් වන්නේ. වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය නිවැරදි වුවහොත් ...

    Continue Reading...