Category Archives: උණුසුම් පුවත්

  • වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

    වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

    මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනූව රජයේ සහ රජයේ අනුමත සියලූ පෞද්ගලික පාසල්වල සිසුන්ට අද (05) සිට නිවාඩු හිමිවනු ඇති. දෙවන වාරය සඳහා පාසල් යළි ආරම්භ වන්නේ ලබන 26 වැනිදායි. මුස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. දෙවන වාරය සඳහා මෙම පාසල් ...

    Continue Reading...
  • සෞදියෙන් ඉවත් වෙන්න ගැටලු ඇති ශ්‍රී ලාංකියින්ට අවස්ථාවක් -ඥාතීන් සිටීනම් දැනුවත් කරන්න

    සෞදියෙන් ඉවත් වෙන්න ගැටලු ඇති ශ්‍රී ලාංකියින්ට අවස්ථාවක් -ඥාතීන් සිටීනම් දැනුවත් කරන්න

    සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මේ බව පෙන්වා දෙනවා. ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90 ක් දක්වා) ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ...

    Continue Reading...
  • විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

    විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී එම් එස් බටගොඩ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය (22) වරෙන්තු නිකුත් කළා. ඒ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොණුකර ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීමට අධිකරණයේ පෙනී ...

    Continue Reading...
  • ලසන්ත ඝාතනය කළ බව කියන කණ්ඩායම ගැන හෙළි වෙයි

    ලසන්ත ඝාතනය කළ බව කියන කණ්ඩායම ගැන හෙළි වෙයි

    මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කපිල හින්දවිතාරණ යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අද (20) අනාවරණය වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකදීයි. මෙම විශේෂ කණ්ඩායම විසින් උපාලි තෙන්කෝන් සහ කීත් ...

    Continue Reading...
  • ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි යළි සිතාසි

    ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි යළි සිතාසි

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (20) යළි සිතාසි නිකුත් කෙරුණා. ඒ, කූඨ ලේඛන සැකසීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළවයි. ඒ අනුව ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ...

    Continue Reading...
  • මාතෘ භූමිය වෙනුවෙන් කැප වූ විශිෂ්ටයින් අනූවකට ජාතික සම්මාන

    මාතෘ භූමිය වෙනුවෙන් කැප වූ විශිෂ්ටයින් අනූවකට ජාතික සම්මාන

    මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබා දුන් විශිෂ්ට පුද්ගලයින් අනූ දෙනෙකුට ජාතික සම්මාන පිරිනැමීම අද (20) සිදු වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  දේශයේ ප‍්‍රගතිය සඳහා විවිධ කේෂ්ත‍්‍ර ඔස්සේ අද්විතීය දායකත්වය ලබා දුන් ශ‍්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර ඇගයීම මෙම සම්මාන ...

    Continue Reading...