Category Archives: උණුසුම් පුවත්

  • මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන්ට තවත් ලක්ෂ දෙකහමාරක්

    මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන්ට තවත් ලක්ෂ දෙකහමාරක්

    මීතොටමුල්ලේ අනතුරෙන් විපතට පත් ජනතාවට ලබා දුන් නව නිවාසවලට ගෘහ භාණ්ඩ ලබා දීම සදහා එක් නිවාසලාභියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේනම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබා දීමටයි ...

    Continue Reading...
  • නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

    නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

    නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය තවමත් අලුත්වැඩියා කර නැහැ. අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර එම පද්ධතිය සිසිල් විය යුතු බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේ පළමු ජනන යන්ත්‍රයේ මෙම ...

    Continue Reading...
  • හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක් (UPDATE)

    හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක් (UPDATE)

    ප‍්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ මෙලෙස තාක්ෂණික දෝෂයක් හටගත් ...

    Continue Reading...
  • කෝටි 07ක ස්වර්ණාභරණ සමග අයෙක් මාට්ටු (PHOTOS)

    කෝටි 07ක ස්වර්ණාභරණ සමග අයෙක් මාට්ටු (PHOTOS)

    රුපියල් කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (17) අලුයම කළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගත් බවයි ශ‍්‍රී ලංකා රේගුව පැවසුවේ. මෙම පුද්ගලයා ඩුබායිහි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ තිබෙනවා. අදාළ ස්වර්ණාභරණ තොගය ඔහුගේ අත්බෑගය තුළ ...

    Continue Reading...
  • කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

    කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

    මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ ...

    Continue Reading...
  • ගුවන් යානා 100ක් ගන්න දවසට ආදායම එන බිකිනි අඳින ගුවන්සේවය

    ගුවන් යානා 100ක් ගන්න දවසට ආදායම එන බිකිනි අඳින ගුවන්සේවය

    පිරිමින් හා කරට කර සිටිමින් ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු කරන්නට තමන්ටත් හැකි බව පෙන්වන්නට සමත් ව්‍යාපාරික කන්තාවන් වර්තමාන වාණිජ ලෝකය ආක්‍රමණය කර ඇති බැව් දැකිය හැකිය. එවැනි කාන්තාවන් අතර පෙරමුණේ  සිටින කාන්තාවක පිළිබඳව ෆෝබ්ස් සඟරාව පසුගියදා අනාවරණය කර තිබුණා. ඇය 45 හැවිරිදි න්ගුයෙන් ති පුඔං තාඕ. ...

    Continue Reading...