Category Archives: ගොසිප්

  • ආසනික් මැඩම්ගෙන් තවත් විශිෂ්ඨ සොයා ගැනීමක්…

    ආසනික් මැඩම්ගෙන් තවත් විශිෂ්ඨ සොයා ගැනීමක්…

    ශ්‍රී ලංකාවේ භාවිතා වන කෘෂිරසායනවල තහනම් විෂ වර්ග ගණනාවක් අඩංගු බව සොයා ගැනීමට මූලික වී පර්යේෂණ සිදු කල කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ...

    Continue Reading...
  • සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන

    සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන

    සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන– පියුමි හංසමාලිපියුමි හංසමාලි කියන නමට වඩා බොහෝ දෙනා ඇයව හඳුනන්නේ රිතූ නමින්. ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන “රිතූ” ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට පායා එන අලුත්ම රුවැත්තිය වන්නේ ඇයයි.ඔබේ සම්පූර්ණ නමපියුමි හංසමාලි ගෝමස්එතකොට “රිතූ” ...

    Continue Reading...
  • පොල් අක්කර 50ක් තිබුණානම් මං කබල් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ

    පොල් අක්කර 50ක් තිබුණානම් මං කබල් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ

    පොල් අක්කර 50ක් තිබුණානම් මං කබල් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑකුමාර තිරිමාදුරතණ්හා – රති – රඟා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා චිත්‍රපට ශාලා රැසක ප්‍රදර්ශනය වෙනවා. ඉහළ ගණයේ නිර්මාණයක් ලෙසින් කාගේත් පැසසුමට ලක්වන මෙම චිත්‍රපටය, සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන ...

    Continue Reading...
  • මිණි පුරයෙන් රංගන ක්ෂේත්‍රයට සුරූපිනියක්

    මිණි පුරයෙන් රංගන ක්ෂේත්‍රයට සුරූපිනියක්

    මිණි පුරයෙන් රංගන ක්ෂේත්‍රයට සුරූපිනියක්ප්‍රීති විජේසිංහ“දිය මත ලියමි” ටෙලි නාට්‍යයේ ‘සිතුම්’ ගේ චරිතය නිරූපණය කළ යොවුන් රංගන ශිල්පිනිය ඔබට මතක ද? ඇය ප්‍රීති විජේසිංහ. මේ වන විට රංගන ක්ෂේත්‍රයේ බොහෝ දුරක් පැමිණ ඇති ප්‍රීති විජේසිංහ වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලි නාට්‍ය සඳහා තම රංගන දායකත්වය ලබා ...

    Continue Reading...
  • නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වෙනවාලූ

    නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වෙනවාලූ

    නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි.  ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ. ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි.  නන්නාඳුනන ...

    Continue Reading...