Category Archives: ගවේශන

  • කිතුල්ගලදී කැලණි ගඟේ දිය නෑමෙන් චර්ම රෝග අවදානමක්

    කිතුල්ගලදී කැලණි ගඟේ දිය නෑමෙන් චර්ම රෝග අවදානමක්

    කිතුල්ගල ප‍්‍රදේශයේ දී කැලණි ගඟට මල අපද්‍රව්‍ය මිශ‍්‍ර වීම නිසා එම ප‍්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නාන පුද්ගලයින් අතර චර්ම රෝගයක් ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී තිබෙනවා. යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න සඳහන් කළේ සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කිතුල්ගල ප‍්‍රදේශයේ දී කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වන ...

    Continue Reading...
  • කැබිනට් මණ්ඩලයේ රහසක් හිටපු ජනපති හෙළි කරයි (VIDEO)

    කැබිනට් මණ්ඩලයේ රහසක් හිටපු ජනපති හෙළි කරයි (VIDEO)

    ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබා ගැනීම සඳහා යුරෝපා කොමිසම ඉදිරිපත් කළ සියලු කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ද ආණ්ඩුව එකඟතාව පල කර ඇති බවයි. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ කොළඹ සුගතදාස ...

    Continue Reading...
  • ෆේස්බුක් මිතුරු පිරිසක් පාසලකට ගොඩනැගිල්ලක් තනා දෙයි (PHOTOS)

    ෆේස්බුක් මිතුරු පිරිසක් පාසලකට ගොඩනැගිල්ලක් තනා දෙයි (PHOTOS)

    ෆේස්බුක් මිතුරු මිතුරියන් පිරිසක් එක් වී පාසලක් වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනාදුන් පුවතක් කැකිරාව පලාගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම ප‍්‍රතිලාභය ලැබී ඇත්තේ තෙලදින්නන්වැව විද්‍යාලයටයි. තෙලදින්නන්වැව විද්‍යාලයේ දරු දැරියන් ටකරන් සෙවිලි කළ මඩුවක අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ...

    Continue Reading...
  • විමල්ගේ බිරිඳගෙන් ඉල්ලීමක්

    විමල්ගේ බිරිඳගෙන් ඉල්ලීමක්

    රක‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සිය නිවසින් ආහාර ලබාදීමට අවසර ඉල්ලා තිඛෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ මන්ත්‍රීවරයාගේ බිරිද මැගසින් බන්ධනාගාරයෙන් ඊට ලිඛිතව අවසර ඉල්ලා ඇති බවයි. එම ඉල්ලීම අනුව විමල් වීරවංශට අද දහවල් සිට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර හිමි වනවා. ...

    Continue Reading...
  • මත්තලින් වැඩ නොගැනීම ගැන නියෝජ්‍ය ඇමතිවරයෙකු කණස්සල්ලෙන්

    මත්තලින් වැඩ නොගැනීම ගැන නියෝජ්‍ය ඇමතිවරයෙකු කණස්සල්ලෙන්

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම සමග ඇතිකර ගන්නා ගිවිසුම රටට වාසිදායක අයුරින් සකස් කර ගැනීමට තවදුරටත් උත්සහ ගන්නා බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ගාල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට හිමිවන කොටස ...

    Continue Reading...
  • ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම ගැන සාකච්ඡාවක්

    ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම ගැන සාකච්ඡාවක්

    ත‍්‍රීකුණාමල ප‍්‍රදේශයේ බුදු පිළිමවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා. නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බවයි  වාර්තා වුණේ. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ තවත් පාර්ශව ...

    Continue Reading...