Category Archives: ගවේශන

  • මේ පාර පොත් ප්‍රදර්ශනේ වැඩිපුරම කතාවෙන පොත් මෙන්න

    මේ පාර පොත් ප්‍රදර්ශනේ වැඩිපුරම කතාවෙන පොත් මෙන්න

    9වන වරට සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් සාර්ථකව පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි. ප‍්‍රදර්ශනයේ 07 වැනි දින සීට  ඉරිදා (24) දිනයෙන් එය අවසන් වීමට නියමිතයි. මෙවර පොත් ප්‍රදර්ශනයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ පොත් ලැයිස්තුවක් පහතින් දැක්වෙන ...

    Continue Reading...
  • ගිනස් වාර්තා උමතුවෙන් දරුවන් ගිනි අව්වේ තැබූ යුවළට වැඩ වරදියි, දිගම සාරීය ඔසවන්න පාසල් දරුවන් යොදා ගත් අයට එරෙහිව ගන්නා පියවර මෙන්න .!

    ගිනස් වාර්තා උමතුවෙන් දරුවන් ගිනි අව්වේ තැබූ යුවළට වැඩ වරදියි, දිගම සාරීය ඔසවන්න පාසල් දරුවන් යොදා ගත් අයට එරෙහිව ගන්නා පියවර මෙන්න .!

    මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනමාලියගේ සාරී පොට එසවීම සදහා නිල ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. මෙම විවාහය සදහා මෙලෙස පාසල් දරුවන් ගෙන්වා ගෙන තිබෙන්නේ  අලවතුගොඩ සරත් ඒකනායක විදුහලෙනි. මේ සදහා පාසල් ...

    Continue Reading...
  • පැයක් ඇතුළත පොලීතින් විනාශ කරන දළඹු විශේෂයක්

    පැයක් ඇතුළත පොලීතින් විනාශ කරන දළඹු විශේෂයක්

    පැයක් ඇතුළත පොලීතින් මල්ලක් ආහාරයට ගෙන විනාශ කළ හැකි දළඹු විශේෂයක් පොලීතින් සහ ප්ලාස්ටික් වියෝජනය සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගැලේරියා මෙලොනෙල්ලා නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹු විශේෂය ...

    Continue Reading...
  • වෙනස් වාද්‍ය භාණ්ඩ වලින් සැදුණු පාසල් තූර්ය වාදක කණ්ඩායම් දෙකක් (ඡායාරූප)

    වෙනස් වාද්‍ය භාණ්ඩ වලින් සැදුණු පාසල් තූර්ය වාදක කණ්ඩායම් දෙකක් (ඡායාරූප)

    අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හබරණ පලුගස්වැව, සේනාදිරියාගම හා කුඹුක්වැව ප්‍රාථමික විදුහල් දෙකේ විශේෂ තූර්ය වාදක කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.දැඩි අගහිගකම් හේතුවෙන් වාද්‍ය  භාණ්ඩ වෙනුවට මේ දරුවන් විසින් හිස් බූලි ,හිස් ටින් ,උණබට ,පොල් කටු ,කොම්බුව වෙනුවට ප්ලාස්ටික් බට යොදාගෙන ...

    Continue Reading...
  • රංගිරි දඹුලු රජමහා විහාරයේ සල්ලි නැහැලු

    රංගිරි දඹුලු රජමහා විහාරයේ සල්ලි නැහැලු

    වසර 20ක් පුරා දඹුලු විහාරය නැරඹීමට එන විදේශිකයින්ට ප‍්‍රවේශපත් අලවියෙන් ලැබුණු මුදල් අවභාවිත වී ඇත්නම් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි රංගිරි දඹුලු රජමහ විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් ඉල්ලීමක් කරනවා. ඉකුත් වසර විස්ස තුළ ...

    Continue Reading...
  • සීගිරිය සිංහ පාදයේ මතභේදයට පුරාවිද්‍යාවෙන් උත්තරයක්

    සීගිරිය සිංහ පාදයේ මතභේදයට පුරාවිද්‍යාවෙන් උත්තරයක්

    සීගිරිය ඉහළ රජමාලිගා පරිශ්‍රයේ ඇති සිංහ පාදය සම්බන්ධයෙන් මේ වන විට විවාදාත්මක තත්ත්වයක් මතුව තිඛෙනවා. ඊට හේතු වී ඇත්තේ එය සිංහ පාද යුගලයක් නොවන බවට රංගිරි දඹුලූ පාර්ශ්වයේ මහනායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් සිදුකළ ප්‍රකාශයක්. උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සීගිරිය නිර්මාණය කර ඇති පා යුගල නියපොතු ...

    Continue Reading...