Category Archives: සංවාද

  • අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

    අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

    ඹහු මෙම අදහස් පළ කරන ලද්දේ මහා සංඝරත්නය ප්‍රමුඛ කොට මීතොටමුල්ල කසල ගැටළුව පිළීබදව කොළොන්නාවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය. කොළඹ මහා නගර සභාව එකතු කරන කැලි කසල වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල ප්‍රදේශයට ගෙනල්ලා දාලා කොළොන්නාව ජනතාවගේ, ජන ජීවිතය අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු එදිනෙදා කටයුතු අඩපණ වෙලා ...

    Continue Reading...
  • ලංකාවේ ඉදිවූ සුපිරි බන්ධනාගාරය විවෘත කිරීමට සූදානම් (PHOTOS)

    ලංකාවේ ඉදිවූ සුපිරි බන්ධනාගාරය විවෘත කිරීමට සූදානම් (PHOTOS)

    රජය විසින් රුපියල් මිලියන 3000 ක වියදමකින් ඉදි කරන ලද අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉදි කිරීමේ සියලු කටයුතු මේ වනවිට මුලුමනින්ම අවසන් කර තිබෙනවා. මෙම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර නිරත වුණා. අගුණකොළපැලැස්ස බන්ධනාගාරය සියලු පහසුකම්වලින් සමන්විත ...

    Continue Reading...
  • ආසියාවේ මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි – ඇමරිකාවෙන් මල් මිටක්

    ආසියාවේ මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි – ඇමරිකාවෙන් මල් මිටක්

    වත්මන් තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉදිරි කාලයේදී ආසියාවේ ප්‍රබල රටක් බවට පත්වනු ඇතැයි අැමරිකා එක්සත් ජනපදයේ වැඩබලන රාජ්‍ය ලේකම්වරයෙකු වන බෘෘස් වෝටන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව සමග පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගන්නා බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ...

    Continue Reading...
  • බිබිලට ඉන්ෆ්ලූවෙන්සා බිය

    බිබිලට ඉන්ෆ්ලූවෙන්සා බිය

    බිබිල ප්‍රදේශය ආශ්‍රීතව ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් රෝගය ව්‍යාප්ත වෙමින් තිඛෙනවා. මේ වනවිට රෝගීන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් බිබිල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුනිල් සෙනරත් යාපාගෙන් විමසීමක් කළා. ඔහු ...

    Continue Reading...
  • ජපන් අධිරාජයා පිරිනමන උසස්ම සම්මානය කරූට

    ජපන් අධිරාජයා පිරිනමන උසස්ම සම්මානය කරූට

    ජපන් රජය විසින් ලොව විශිෂ්ටතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” ගෞරව සම්මානය කථානායක කරු ජයසුරිය වෙත පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි සුගනුමා තා විසින් කථානායකවරයා වෙත මෙම සම්මානය ඊයේ (31) පිරිනමනු ලැබුවා. උදාවන සූර්යයා ...

    Continue Reading...
  • සී ෂෙල්ස් රටේ රැකියා ඇතේ

    සී ෂෙල්ස් රටේ රැකියා ඇතේ

    සී ෂෙල්ස් රටෙහි ධීවර ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් ඩේවිඩ් පියරේ කැමැත්ත පළ කර තිබෙනවා. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ සී ෂෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් ඩේවිඩ් පියරේ අතර අද (31) පැවති සාකච්ජාවකදී ඔහු ඒ බව පවසා ...

    Continue Reading...