Category Archives: සංවාද

  • රංගිරි දඹුලු රජමහා විහාරයේ සල්ලි නැහැලු

    රංගිරි දඹුලු රජමහා විහාරයේ සල්ලි නැහැලු

    වසර 20ක් පුරා දඹුලු විහාරය නැරඹීමට එන විදේශිකයින්ට ප‍්‍රවේශපත් අලවියෙන් ලැබුණු මුදල් අවභාවිත වී ඇත්නම් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි රංගිරි දඹුලු රජමහ විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් ඉල්ලීමක් කරනවා. ඉකුත් වසර විස්ස තුළ ...

    Continue Reading...
  • රටම කතා කරන ආලෝක උදපාදී චිත්‍රපටය හැදුනේ මෙහෙමයි (VIDEO)

    රටම කතා කරන ආලෝක උදපාදී චිත්‍රපටය හැදුනේ මෙහෙමයි (VIDEO)

    කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යක්‍ෂණය කරන ලද “ආලෝකෝ උදපාදි” සිනමාපටය පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ. මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොළී ආක්‍රමණයත් අනතුරුව ...

    Continue Reading...
  • 25000 දඩය 50000 වෙයි – වසර 10ක සිර දඬුවමකුත් – දඩ මුදල් ගැන සොයන්න පත්කළ කමිටුවේ තීරණය මෙන්න

    25000 දඩය 50000 වෙයි – වසර 10ක සිර දඬුවමකුත් – දඩ මුදල් ගැන සොයන්න පත්කළ කමිටුවේ තීරණය මෙන්න

    ඇතැම් රථවාහන වරදවල් සඳහා රුපියල් 25,000ක් ලෙස 2017 අය – වැය මඟින් යෝජනා කර තිබූ දඩ මුදල් රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ සඳහා සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබේ. 2017 අය – වැය මඟින් යෝජනා කළ දඩ මුදල්වලට බස් සංගම් හා ත්‍රිරෝද රථ සංගම් දැඩි විරෝධතාව පළ කරමින් පසුගිය ...

    Continue Reading...
  • මම ඉන්නේ කලකිරීමෙන්

    මම ඉන්නේ කලකිරීමෙන්

    වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමාගෙන් පලිගැනීම් නිසා දැඩි කළකිරීමට පත්ව සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සඳහිරු සෑය සෑදීමේදී රත්රන් බුදුරුවක් එහි තැන්පත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට  (17) ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ...

    Continue Reading...
  • ජනපති නියමයෙන් ගොවි පවුලකට මසකට 10000ක්

    ජනපති නියමයෙන් ගොවි පවුලකට මසකට 10000ක්

    වියළි කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සෑම ගොවි පවුලක් සඳහාම මසකට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක් මෙම දීමනාව ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ප‍්‍රාදේශීය ලේකම්වරු,ග‍්‍රාම ...

    Continue Reading...
  • තීරණාත්මක සාකච්ඡාව ගැන කාලෝ ෆොන්සේකා කරුණු පහදයි

    තීරණාත්මක සාකච්ඡාව ගැන කාලෝ ෆොන්සේකා කරුණු පහදයි

    මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා නෙත් නිවුස් වෙත කියා සිටියේ සෑම මසකම පැවැත්වෙන එම සභාවේ නිල රැස්වීම අද පස්වරු එකට ආරම්භ වන බවයි. ...

    Continue Reading...