Category Archives: ව්‍යාපාරික

  • චමල් සමග අගමැති හම්බන්තොට යයි

    චමල් සමග අගමැති හම්බන්තොට යයි

    අධිකරණය විසින් වාරණයක් පනවා තිබුණ ද හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට එරෙහිව කලින් සැලසුම් කළ උද්ඝෝෂණ අද සැලසුම් කළ පරිදිම සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අදාළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාලම ආශ්‍රිත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ මහාමාර්ගවල ඊයේ සිට ...

    Continue Reading...
  • විගණන පනත ළගදීම ගෙනඑන බව කතානායක කියයි

    විගණන පනත ළගදීම ගෙනඑන බව කතානායක කියයි

    විගණන පනත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරූ ජයසූරිය පවසනවා. රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට ස්වාධීනව වැඩ කිරීමට හැකි පසුබිමක් සකස් කිරීමට එමගින් හැකිවන බවයි කතානායකවරයා පෙන්වා දුන්නේ. කොළඹ නගර ශාලාවේ  (06) පැවති ශී‍්‍ර ...

    Continue Reading...
  • ආණ්ඩුව පෙරළිය හැකි දෙදෙනෙකු ගැන ජනපති හෙළි කරයි

    ආණ්ඩුව පෙරළිය හැකි දෙදෙනෙකු ගැන ජනපති හෙළි කරයි

    2020 වසරට පෙර පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් හෝ වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය නොහැකි බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එවැනි බලපෙරළියක් සඳහා ජනාධිපතිවරයා සහ කතානායකවරයා තීරණාත්මක සාධක වන බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ. මහනුවර, හල්ඔළුව, දොඩන්වල පාලම ජනතා අයිතියට පැවරීමේ ...

    Continue Reading...
  • අැතැමුන් රැකියා ලබාදීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සහ කරනවා

    අැතැමුන් රැකියා ලබාදීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සහ කරනවා

    තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වොක්ස්වැගන් සමාගම 2015 වසරේ දී දැඩි මූල්‍ය පාඩුවක් ලැබූ බවයි. ඒ හේතුවෙන් එම ආයෝජනය ශ්‍රී ලංකාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය ...

    Continue Reading...
  • 25000 දඩය ළඟදීම… අලුත්ම තොරතුරු මෙන්න…

    25000 දඩය ළඟදීම… අලුත්ම තොරතුරු මෙන්න…

    රථ වාහන වැරදි සඳහා සංශෝධනය කරන ලද නව දඩ පත්‍රිකාව මේ වනවිට කෙටුම්පත්කර අවසන් බව වාර්තා වනවා. එය පෞද්ගලික බස්රථ ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ...

    Continue Reading...
  • සීනි පැකට් දැඩි හානියක්.. රිජිෆෝම් ලන්ච් ෂීට්වලට තහනම් කරන්න සුදානම්

    සීනි පැකට් දැඩි හානියක්.. රිජිෆෝම් ලන්ච් ෂීට්වලට තහනම් කරන්න සුදානම්

    ආහාර ඇසිරීම සඳහා භාවිතා කරන රිජිෆෝම් පෙට්ටි හා ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සැලසුම් කර තිබෙනවා. මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය තහනම් කිරීමත් සමග පොලිතීන්වල මයික්‍රෝන අගය 20 ට වඩා වැඩි කිරීම සඳහා කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ද ...

    Continue Reading...