Category Archives: ව්‍යාපාරික

  • පාන් මිල යළි වැඩිවන ලකුණු

    පාන් මිල යළි වැඩිවන ලකුණු

    අමුද්‍රව්‍යවල මිල වැඩිවීම නිසා ඉදිරියේදී පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා ෆාම් ඔයිල් සහ මාගරින් මිල ඉහළ යෑම විශාල ගැටලුවක් බවයි. මිල වැඩි නොකර පවත්වා ගැනීමට නම් ...

    Continue Reading...
  • වරාය විකිණීමේ කතා මැද, කොළඹ වරායෙන් වාර්තාවක්

    වරාය විකිණීමේ කතා මැද, කොළඹ වරායෙන් වාර්තාවක්

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහාලු පර්යන්තය ඉකුත් අඟහරුවාදා මෙහෙයුම් වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා. ඒ, ප‍්‍රථම වතාවට එක් දිනක් තුළ බහාලුම් දස දහස් හාරසීය හැත්තෑ හතක් මෙහෙයවමින්. කොළඹ වරාය තුළ පර්යන්ත අතර මෙහෙයුම් සඳහා වන තරගකාරී වටපිටාවක් තුළ මෙම ජයග‍්‍රහණය වාර්තා කිරීම සිය ආයතනයට ...

    Continue Reading...
  • අද සිට භූමිතෙල් මිල වෙනස් වෙයි

    අද සිට භූමිතෙල් මිල වෙනස් වෙයි

    භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කෙරෙනු ඇති. මෙතෙක් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 49 ක්ව පැවැති අතර නව මිල අනුව එය රුපියල් 44 දක්වා පහත යනු ඇති. 2017 අයවැය අනුව භූමිතෙල් ලීටරයක මිල ජනවාරි සිට රුපියල් 05 කින් අඩු කරන ...

    Continue Reading...
  • ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති රවී

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති රවී

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා. මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින්. පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබෙනවා. රවී ...

    Continue Reading...
  • පසුගිය වසරේ ටින් මාළු ආනයනය 16.2‍% කින් පහළට

    පසුගිය වසරේ ටින් මාළු ආනයනය 16.2‍% කින් පහළට

    මෙරටට ටින් මාළු ආනයනය කිරීම පසුගිය වසරේදී සියයට 16.2කින් පහත වැටී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. පසුගිය 2016 වසරේ ප‍්‍රගතිය පිළිබඳ සිදු කරන ලද සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව අනාවරණ කළා. 2016 වසරේදී මෙරටට ආනයනය කර ඇති ටින් මාළු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් ...

    Continue Reading...
  • මත්තලින් වැඩ නොගැනීම ගැන නියෝජ්‍ය ඇමතිවරයෙකු කණස්සල්ලෙන්

    මත්තලින් වැඩ නොගැනීම ගැන නියෝජ්‍ය ඇමතිවරයෙකු කණස්සල්ලෙන්

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම සමග ඇතිකර ගන්නා ගිවිසුම රටට වාසිදායක අයුරින් සකස් කර ගැනීමට තවදුරටත් උත්සහ ගන්නා බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ගාල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට හිමිවන කොටස ...

    Continue Reading...