Category Archives: ජෝතිෂ්‍යය

  • ජනපති ගැන අනාවැකි කියූ ජෝතිෂ්‍යවේදියා අත්අඩංගුවට

    ජනපති ගැන අනාවැකි කියූ ජෝතිෂ්‍යවේදියා අත්අඩංගුවට

    ජනාධිපතිට අපහාස වන අයුරින් සමාජ ජාල මාධ්‍ය හරහා අනාවැකි පළ කළ ජෝතිෂ්‍යවේදියෙකු බව කියන විජිත රෝහණ විජයමුණි නැමැත්තෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.  

    Continue Reading...
  • ‘‘තවදුරටත් ඡන්දය කල් දැමීමේ උත්සහයක්‍‘‘

    ‘‘තවදුරටත් ඡන්දය කල් දැමීමේ උත්සහයක්‍‘‘

    පළාත්පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහය පරාජය කළ යුතු බව කැෆේ සංවිධානය පවසනවා. සීමා නිර්ණ වාර්තාවේ ගැටළු පවතින බවට ඉදිරිපත් කරන අදහස් ද පළාත්පාලන මැතිවරණය කල් දැමීමට දරණ තවත් උත්සහයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. සීමා නිර්ණ වාර්තාවේ තිඛෙන බව කියන ගැටළු වසර ගණනාවක් තිස්සේ ...

    Continue Reading...
  • බලය ඉක්මවා ගියොත් උතුරට එරෙහිව අධිකරණයට

    බලය ඉක්මවා ගියොත් උතුරට එරෙහිව අධිකරණයට

    උතුරු පළාත් සභාව සිය බලය ඉක්මවා යමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ උතුරු පළාත් සභාව අවස්ථා ගණනාවකදී සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවයි. උතුරු පළාත් ...

    Continue Reading...
  • ජනපති ඊයේ සිටි තැන ඡායාරූප මෙන්න (PHOTOS)

    ජනපති ඊයේ සිටි තැන ඡායාරූප මෙන්න (PHOTOS)

    කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් නව මැලේසියානු තානාපති ලෙස පත් වී යාම නිමිත්තෙන් විශේෂ උත්සවයක් 04 පැවැත්වුණා. කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පැවති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබෙනවා. එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ...

    Continue Reading...
  • කාන්තා මරණ පරීක්ෂණයක් නිසා මරණ පරීක්ෂක ගුටි කයි

    කාන්තා මරණ පරීක්ෂණයක් නිසා මරණ පරීක්ෂක ගුටි කයි

    කතරගම හදිසි මරණ පරීක්ෂකවරයාට කිසියම් පිරිසක් විසින් ඊයේ (14) රාත‍්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔහුට අයත් වෙළෙඳසැලක් ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. කතරගම නාගහවීදිය ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණ පරීක්ෂණ කටයුතු ඇය මියගිය දිනයේම සිදුනොකිරීම ...

    Continue Reading...
  • පස් කඳු නාය යද්දී ගවයින් තිදෙනෙක් බේරුණු හැටි

    පස් කඳු නාය යද්දී ගවයින් තිදෙනෙක් බේරුණු හැටි

    නවසීලන්තයේ ඇති වූ භූමිකම්පාවත් සමග තණ බිම්වල සිටි ගවයින් කිහිප දෙනෙකු පස් කඳු අතර දිවි ගලවා ගත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නවසීලන්තයේ වෙලිංටන් අගනුවර හා ඒ ආසන්න නගර කිහිපයකට ප‍්‍රබල භූමිකම්පාවක් පසුගියදා සිදු වුණා. එය රික්ටර් මාපකයේ 7.8 ක ප‍්‍රබලතාවයක් ලෙස සටහන්ව තිබුණා. මින් ...

    Continue Reading...