Author Archives: editor

  • මෛත්‍රී රනිල්ට කිරිබත් දෙයි

    මෛත්‍රී රනිල්ට කිරිබත් දෙයි

    පිටකොට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාට ගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. සිරිකොතේ කිරිබත් මේසයක් ද පිළියෙළ කර තිබිණි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මුල්ම කිරිබත් කෑල්ල පිළිගැන්වූයේ සිරිසේන මහතා විසිනි. ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන ...

    Continue Reading...
  • ශ්‍රී ලංකාව පරාජ රැල්ලෙන් මිදෙයි

    ශ්‍රී ලංකාව පරාජ රැල්ලෙන් මිදෙයි

    එංගලන්තය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක තියුණු ජයක් හිමි විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව – 317/6 තිලකරත්න ඩිල්ෂාන් – 88 කුසල් ජනිත් පෙරේරා – 59 මහේල ජයවර්ධන – 55 ඊට පිළිතුරු ලෙස එංගලන්ත ...

    Continue Reading...
  • මෛත්‍රී "පරවියා"ලකුණින් ඡන්ද සටනට

    මෛත්‍රී “පරවියා”ලකුණින් ඡන්ද සටනට

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන පක්ෂය හා ඡන්ද ලකුණ මේවන විට තීරණය කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ පක්‍ෂය යටතේ ‘පරවියා’ ඡන්ද සලකුණ තුළින් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අපේ ජාතික ...

    Continue Reading...
  • ඡන්ද නීති හරි හරියට කඩනවා‘

    ඡන්ද නීති හරි හරියට කඩනවා‘

    ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උලංඝණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා වෘත්තීය සමිති අද විශේෂ හමුවක් පැවැත්වීය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ රැසක් ඊට එක්වූහ. වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටළුවලට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ...

    Continue Reading...