වීදුරු කැට මැණික් කැට කළ සොබාදහමේ හාස්කම


මේ පින්තූර බලපු ගමන්ම කෙනෙකුට හිතෙන්න පුලුවනි මේ තියෙන්නේ පුංචි පුංචි මැණික් කැට කියලා..

හැබැයි මේ මැණික් කැට නෙමෙයි.මේ ඉවතලපු වොඩ්කා, බියර් වයින් බෝතල්..

වසර ගණනාවක් තිස්සේ රුසියානුවෝ හිස් වොඩකා බියර් වයින් බොතල් කලෙයිඩොස්කෝප් කියන මේ වෙරළ තීරයට ගෙනැවිත් දමන්න පුරුදු වෙලා තියනවා.

කොහොම වුණත් කාලයත් සමගම මුහුදු රැළි වලට අසුවෙලා මෙම විදූරු කැබලි පුංචි පුංචි පබලු ගල්කැට තරමට සුමට වෙලා.

‘‘ග්ලාස් බීච්‘‘ නමින් හඳුන්වන මෙම වෙරළ තීරය දැන් රුසියන් බළධාරීන් විසින් ආරක්ෂා කරන සංචාරක කලාපයක්.

මෙය මිනිසාගේ අවලස්සන ක්‍රියාවක් සොබාදහම විසින් නිවැරදි කළ අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වනනේ.

3CA828EB00000578-4171156-image-m-38_1485771334319 3CA828FE00000578-4171156-image-a-35_1485771262937 3CA8294A00000578-4171156-image-a-43_1485771434673 3CA8295F00000578-4171156-image-a-46_1485773659552 3CA8292600000578-4171156-image-a-36_1485771286713 3CA8293700000578-4171156-image-a-44_1485771442067 3CA8297600000578-4171156-image-a-45_1485773606540