මේ පාර පොත් ප්‍රදර්ශනේ වැඩිපුරම කතාවෙන පොත් මෙන්න


9වන වරට සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් සාර්ථකව පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි. ප‍්‍රදර්ශනයේ 07 වැනි දින සීට  ඉරිදා (24) දිනයෙන් එය අවසන් වීමට නියමිතයි. මෙවර පොත් ප්‍රදර්ශනයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ පොත් ලැයිස්තුවක් පහතින් දැක්වෙන අතර එම පොත් පිලිබඳ වැඩිදුර විස්තර ෆේස්බුක් හි “පොත් කියවන අය” සමූහයට ගොස් පොතේ නම ඇතුල් කොට Search කිරීම මගින්  සොයාගත හැක.

 

2017 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් වටයට තේරුණු කෘති

හඳ පළුව තනි තරුව – නිශ්ශංක විජේමාන්න (2017 ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූ කෘතිය)
ගරුඩ මුහුර්තිය – කීර්ති වැලිසරගේ
වණ්ණ දාසි – කාත්‍යානා අමරසිංහ
සිය සිය පත් සිය – සුමිත්‍රා රාහුබද්ධ
ප්‍රංශ පෙම්වතා – ශමෙල් ජයකොඩි

 

යස්ස ළමිස්සි – දිලීප ජයකොඩි – සුරස පබ්ලිකේෂන් 


මාරක සටන – චන්දන මෙන්ඩිස්  


ඩා වින්චි කේතය – කුමාර සිරිවර්ධන – ආශිර්වාද ප්‍රකාශකයෝ 


අහා හැඩයි මේ රෑ – දිලීප ජයකොඩි – සුරස පබ්ලිකේෂන්  


මොණර පිලේ ශාපය – කෝෂලී සිරිචන්ද්‍ර – ආශිර්වාද ප්‍රකාශකයෝ‍


දඟකාර මහල්ලා – ඩී. ජී සමරසිංහ – විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය 


දුව නැතිව මං – අනුලා ද සිල්වා – සූරිය ප්‍රකාශකයෝ 


තිත්ත කෝපි – අනුලා ද සිල්වා – සූරිය ප්‍රකාශකයෝ  


සත් වැනි සඳේ රෑ – අශ්විනි කාරියවසම් – විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය


නිර්වාණ – උපුල් ශාන්ත සන්නස්ගල – සංහිඳ ප්‍රකාශකයෝ 


සඛී භාර්යා – චූලාභය ශාන්ත කුමාර – සුරස පබ්ලිකේෂන්


Faculty of Sex – චින්තන ධර්මදාස – සංහිඳ ප්‍රකාශකයෝ 


ඕපපාතික – දිලීප ජයකොඩි -සුරස පබ්ලිකේෂන් 


සෙංකොට්ටං – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -සන්ථව ප්‍රකාශන


හැංගි විහංගි – දිලීප ජයකොඩි -සුරස පබ්ලිකේෂන් 


තුන් තකතිරුකම් කරපු කෙනෙක් මං – දිලීප ජයකොඩි – සුරස පබ්ලිකේෂන් 


පුංචි ගෙදර වසන්තය – කත්‍යානා අමරසිංහ -සමයවර්ධන ප්‍රකාෂකයෝ 


ගන්දර කළපුව – භද්‍රජි මහින්ද ජයතිලක -ශංඛ ප්‍රකාශකයෝ 


ඓරාවණ – කෝකිල ගිහාන් විතානතන්ත් – නැණසර ප්‍රකාශකයෝ ‍


වචන 400 – සහන් කසීර වික්‍රමසිංහ – සරසවි ප්‍රකාශකයෝ


12-11-10 වැලිකඩ – කසුන් පුස්සෙවෙල – අහස පොත් ප්‍රකාශකයෝ


දාස භාර්යා – දිලීප ජයකොඩි – සුරස පබ්ලිකේෂන් 


රණ මග ඔස්සේ නන්දිකඩාල් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න


පර්සෝනා – කැලුම් වැලිගම -විශිෂ්ට ප්‍රකාශකයෝ 


බිඳුණු බිලින්දා – දිලීප ජයකොඩි -සුරස පබ්ලිකේෂන්


මිනීමරුවාගේ පෙම්වතිය – මුදිතා හේරත් – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය 


අච්චාරු සහ තවත් කතා – විරාජිනී තෙන්නකෝන් – සන්තව ප්‍රකාශන 


රස්තියාදුකාර සින්ඩරෙල්ලා – අරුණි කළුපහන – ආශිර්වාද ප්‍රකාශකයෝ 


අක්වැල්ල – ජයකොඩි සෙනෙවිරත්න -දයාවංශ ජයකොඩි සහ සමාගම 


දුවකගේ කඳුළු – රුචිරා සුරංගී ද අල්විස් -M.D. ගුණසේන 


මිනිත්තු එකොළහේ කතන්දරේ – රුවනි තල්පාවල -විදර්ශන ප්‍රකාශන 


මාතුබී මමයි – අනුලා ද සිල්වා -සූරිය ප්‍රකාශකයෝ 


ඉකරස් පුනරාගමනය – සුසිත රුවන් -සරසවි ප්‍රකාශකයෝ 


අවලමා සහ ඇහැටුවා – පී බී ජයසේකර – සුරස 


ගැබි – කොෂලි සිරිචන්ද්‍ර -ආශිර්වාද ප්‍රකාශකයෝ 

ඔබේ මතකයට තවත් පොත් එන්නේ නම් කමෙන්ටුවක් ලෙස ඒවා එක් කරන්න කාරුණික වන්න

පොත් ප්‍රදර්ශණයට යන්න බැරි නම්?
මෙවර පොත් ප්‍රදර්ශණයට ඔබට යාමට නොහැකි නම් අන්තර්ජාලය ඔස්සේ 15% සිට 35% දක්වා වට්ටම් සහිතව www.grantha.lk වෙතින් හෝ www.kbooks.lk වෙතින් ගෙදරටම ගෙන්වා ගත හැක.