ජනපති ගැන අනාවැකි කියූ ජෝතිෂ්‍යවේදියා අත්අඩංගුවට


ජනාධිපතිට අපහාස වන අයුරින් සමාජ ජාල මාධ්‍ය හරහා අනාවැකි පළ කළ ජෝතිෂ්‍යවේදියෙකු බව කියන විජිත රෝහණ විජයමුණි නැමැත්තෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.