ජනපති ඊයේ සිටි තැන ඡායාරූප මෙන්න (PHOTOS)


කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් නව මැලේසියානු තානාපති ලෙස පත් වී යාම නිමිත්තෙන් විශේෂ උත්සවයක් 04 පැවැත්වුණා.

කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පැවති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබෙනවා.

එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල්ට සුභපැතුම් එක්කර තිබෙනවා.

unnamed-1unnamed