අවුරුදු 19 න් හමුදාවට බැදුන සරාගී රුවක් ඇති තරුණිය ඉන්ටග්‍රෑම් හරහා ලෝකයේ ප්‍රසිද්ධ වුන හැටි


Shannon Ihrke නම් 29 හැවිරිදි මෙම තරුණිය ඉතාමත් ශක්තිමත් නාවික හාමුදා සෙබළියක්. ඇය වයස අවුරුදු 19 දී ඇමරිකානු නාවික හමුදා සෙබළියක් ලෙස සේවයට බැඳී ඇති අතර ඇය වසර හතරක් පුරාවට ඉතාමත් ක්‍රියාශීලි ලෙස සේවය කර ඇත.
නමුත් ඇය මේ වනවිට සමාජ ජාල තුල දැඩි අවධානයට ලක්ව ඇත්තේ කැමරා කාචයක් ඉදිරියේ ඇගේ සරාගී පෙනුම විදහා දැක්වීම නිසයි. ඇය පවසන්නේ ඇය කුඩා වයසේදීම නාවිකා හමුදාවට බැඳීමට ගත් තීරණය ඈ තම ජීවිතයේ ගත් වැදගත්ම තීරණයක් බවයි. සමහර සෙබළුන් හා සෙබළියන් දේශපාලකයන් ආරක්ෂා කිරීමට සටන් වැදුනද ඇය සටන් වදින්නේ රටේ පවුල්, මිතුරන්, ඔවුන්ගේ රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට බවයි.
ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට සාමාජිකයින් 65,000ක් ඉක්මවා සිටින අතර ඔවුන් ඇගේ සරාගී ඡායාරූපවලට දැඩි කැමැත්තක් දක්වන බවට සඳහන් වේ.

ඡායාරූප පහතින්.